ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හයිබ්‍රිඩ් ක්‍රමයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් පාකිස්ථානය ඉදිරිපත් කළ සැලැස්ම ඉන්දියාව සහ අනෙක් රටවල ක්‍රිකට් ආයතන විසින් පිළිගෙන තිබෙනවා.

ඉන්දියාව සහ අනෙකුත් ක්‍රිකට් මණ්ඩල විසින් 2023 ආසියානු කුසලානය සඳහා පකිස්ථානයේ දෙමුහුන් ආකෘතිය පිළිගෙන ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.

එහි දැක්වෙන්නේ ක්‍රිකට් ලෝලීන් බහුතරයකගේ අවධානය දිනා ගන්නා තරගයක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බවයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ හතරක් පාකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟ දෙකක්ද ඇතුළුව ඉතිරි තරඟ 9 ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *