කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට
කොස්ගොඩ (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
මේ මත් කුඩු ළඟ තබා ගත් තරුණයන් දෙදෙනාම කොස්ගොඩ පදිංචි තරුණයන් දෙදෙනෙකි. කොස්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපිට මාර්ගයේ නිවසක තිබී මේ මත් කුඩු තොගය සොගෙන ඇත.