සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් – විභාග දෙපාර්තමේන්තුව

සාමාන්‍ය පෙළ පිළිතුරු ඇගයීමේ දෛනික දීමනාව ගැන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

සාමාන්‍ය පෙළ පිළිතුරු ඇගයීමේ දෛනික දීමනාව ගැන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් (06)වැනා දා දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බවය. අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේදී නිරීක්ෂකවරයා විසින් සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී අකටයුතුකම් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *