බිස්කට් මිල සැලකිය යුතු ලෙස පහළට

බිස්කට් මිල සැලකිය යුතු ලෙස පහළට

බිස්කට් මිල ගණන් සියයට 08%ත් සහ 15%ත් ප්‍රමාණයකින් (22)වැනි දා සිට අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර ඇත.

එම නව මිල ගණන් යටතේ මේ වනවිට බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවද බිස්කට් නිෂ්පාදන සමාගම් සදහන් කරයි.

පසුගිය මාසවල අමෙරිකානු ඩොලරයේ අගය ඉහල යාමත් සමග බිස්කට් නිෂ්පාදකයින් එම නිෂ්පාදන වල මිල ගණන් වැඩි කිරීම නිසා වෙළදපොලේ වෙළදාම තරමක් දුරට පහත වැටුණු බවද බිස්කට් නිෂ්පාදකයින් සදහන් කරයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *