ශ්‍රී ලංකාව පාලනය කිරීමට අමාත්‍යංශ 15ක් ප්‍රමාණවත් – වෙරිටේ රිසර්ච් ආයතනය

ශ්‍රී ලංකාව පාලනය කිරීමට අමාත්‍යංශ 15ක් ප්‍රමාණවත් - වෙරිටේ රිසර්ච් ආයතනය

ශ්‍රී ලංකාව පාලනය කිරීමට අමාත්‍යංශ 15ක් ප්‍රමාණවත් - වෙරිටේ රිසර්ච් ආයතනය

ලංකාව සදහා අමාත්‍යංශ පහළොවක් පමණක් ප්‍රමාණවත් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

කෙසේ වෙතත්, පසුගිය මැයි 17 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, දැනට අමාත්‍යංශ තිහකින් රජය සමන්විත බවයි. එම සීමාව ඉක්මවා නොයන ලෙස කටයුතු කිරීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පවසා තිබුණි. තාර්කික රාජ්‍ය පාලනයකට මෙම අමාත්‍යංශ පහළොව පමණක් ප්‍රමාණවත් බව වෙරිටේ රිසර්ච් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *