දේශීය පුවත් ඩෙල්ෆ් දූපතේ එකම නිවසේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි 2 months ago Editor3 ඩෙල්ෆ් දූපතේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තවත් කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙම ඝාතන (21) රාත්‍රියේ දී හෝ (22) උදෑසන කාලයේ දී සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ඝාතනය, ඩෙල්ෆ් දූපත, තියුණු ආයුධ, පොලීසිය Continue Reading Previous බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්Next අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් – සෞඛ්‍ය අමාත්‍ය More Stories දේශීය පුවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත මාස 06ක සිරදඬුවමක් 6 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික මැන්ඩරින් දොඩම් සඳහා වගා කලාපයක් මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල 6 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට 6 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ