විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක්

0
(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com