ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට චීන ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්, දෙරට අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමටද පියවර

චීන ජනාධිපති ෂී.ජින්.පින් එවූ විශේෂ පණිවිඩයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙරට චීන තානාපති චී සෙන් හොන්ග් විසින් භාරදී තිබේ. ඒ, ජනාධිපති කාර්යාලයේදීය.

මේ අතර, තනාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ, දෙරට අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමටද පියවර ගන්නා බවය.

ඒ අනුව, මේ සතියේ සිට දෙරට අතර ගුවන් ගමන් වාර 03ක් සිදු කිරීමට නියමිතය. චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳවද එහිදි තානාපතිවරයා, ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක්ද සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *