ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 130 ක් ලබාගත් අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ ජයග්‍රහණය ලබා ගත්තා.
Your email address will not be published. Required fields are marked *
Save my name, email, and website in this browser for the next time I comment.
Δ