කොවිඩ් නිසා 2022 ආසියානු ක්‍රීඩා උළෙල 2023 දක්වා කල් දමයි

කොවිඩ් නිසා 2022 ආසියානු ක්‍රීඩා උළෙල 2023 දක්වා කල් දමයි

කොවිඩ් නිසා 2022 ආසියානු ක්‍රීඩා උළෙල 2023 දක්වා කල් දමයි

2022 ආසියානු ක්‍රීඩා උළෙල 2023 දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය පවසයි.

ඒ, චීනය තුළ යළිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් පැවතීම හේතුවෙනි.

2022 ආසියානු ක්‍රීඩා උළෙල මේ වසරේ සැප්තැම්බර් මාසයේ 10 වනදා සිට 25 වනදා දක්වා චීනයේ හැංෂූ නගරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ආසියානු ක්‍රීඩා උළෙලේ මෙවර පැවැත්වීමට නියමිත 19 වන ක්‍රීඩා උළෙල ලබන වසරේ පැවැත්වෙන දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *