කොටි වැළලූ රත්‍රං සොයන්න ගිය පොලිස් කොස්තාපල් ඇතුළු හතක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්‍තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී  අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් පැමිණ ඇති සැකකරුවන් දින කිහිපයකට පෙර පැමිණ ඇති බවත් අත්අඩංගුවටගත් කොස්තාපල් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු බවට තොරතුරු ලැබී ඇති බවද පැවසීය.

සැකකරුවන් සතුව තිබී මිනුම් සඳහා යොදාගන්නා ටේප් වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක්ද සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *