ශ්රී ලංකා – සිම්බාබ්වේ ක්රිකට් සංචාරයට ප්රබල ක්රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි admin 5 years ago එළඹෙන ශ්රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්යන්තර තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ප්රබල ක්රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි. අවිශ්ක ප්රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බවත්, වනිඳු හසරංග ආබාධයකට ලක්වී ඇති බවත් මාධ්ය වාර්තා සඳහන් කරයි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram සිම්බාබ්වේ තරගාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතයේ වෙනසක්DateJanuary 3, 2024In relation toක්රීඩාආසියානු කුසලානය සඳහා එක්වන ශ්රී ලංකා සංචිතය නම් කරයිDateAugust 7, 2023In relation toක්රීඩාසිම්බාබ්වේ – ශ්රී ලංකා 20-20 ශ්රී ලංකා සංචිතය නම්කරයිDateJanuary 9, 2024In relation toක්රීඩා