ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි Editor 7 3 years ago එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි. අවිශ්ක ප්‍රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බවත්, වනිඳු හසරංග ආබාධයකට ලක්වී ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. Share this: සිම්බාබ්වේ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්January 3, 2024ක්‍රීඩාආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයිAugust 7, 2023ක්‍රීඩාසිම්බාබ්වේ – ශ්‍රී ලංකා 20-20 ශ්‍රී ලංකා සංචිතය නම්කරයිJanuary 9, 2024ක්‍රීඩා