Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි

එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි.

අවිශ්ක ප්‍රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බවත්, වනිඳු හසරංග ආබාධයකට ලක්වී ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Exit mobile version