ලොව විශාලතම නිල් මැණික (Blue Sapphire)”ආසියාවේ රැජිණ”හෙවත් “Queen of Asia” ලෙස නම් කරයි

ලොව විශාලතම නිල් මැණික (Blue Sapphire)"ආසියාවේ රැජිණ"හෙවත් "Queen of Asia" ලෙස නම් කරයි

ලොව විශාලතම නිල් මැණික (Blue Sapphire)"ආසියාවේ රැජිණ"හෙවත් "Queen of Asia" ලෙස නම් කරයි

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික (Blue Sapphire) මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, මෙම මැණික බටුගෙදර Gemological Institute of Rathnapura Lanka Private Limited නමැති පුද්ගලික ආයතනයක් සතු බවය.

මෙම නිල් මැණික “ආසියාවේ රැජිණ” හෙවත් “Queen of Asia” ලෙස නම් කර ඇත. එම නිල් මැණික මේ වන විට හොරණ ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇති බව ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට් 1,550,000කින් යුක්ත වේ. මෙම මැණික තනි පාෂාණයකින් නිර්මාණය වීම විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *