Type to search

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු වී නෑ – ජනරාල් දයා රත්නායක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

හමුදා පාලනයක් කරන රටවල් ලොව කිසි තැනක දියුණු වී නැතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු නොවන බවද ඒ මහතා කියා සිටියි. රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *