සඳුදා සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් : ටියුෂන්, සිනමා, සා.පෙළ සහ උ.පෙළ සඳහා අවසර

සඳුදා සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් : ටියුෂන්, සිනමා, සා.පෙළ සහ උ.පෙළ සඳහා අවසර

සඳුදා සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් : ටියුෂන්, සිනමා, සා.පෙළ සහ උ.පෙළ සඳහා අවසර

නොවැම්බර් පළමුවනදා සිට බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

එහිදී ටියුෂන් පන්ති හා සිනමා ශාලා විවෘත කිරීම ඇතුලු මේ දක්වා නොලැබී තිබූ අවසරයන් සීමා කම් සහිතව ලබාදී ඇත. ඒ අනුව 50% ධාරිතාවක් සහිතව උපකාරක පන්ති පැවැත්විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *