Type to search

ලෝකයේම වරායවල් 24කට පමණක්වීම ඇතුළුවිය හැකි ‘EVER ACE’ නෞකාව කොළඹ වරායට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලොව විශාලතම බහලුම් නෞකාව වන ‘EVER ACE’ නෞකාව (05) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

කොළඹ වරායද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමනද මෙය බවය.

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *