ලෝකයේම වරායවල් 24කට පමණක්වීම ඇතුළුවිය හැකි ‘EVER ACE’ නෞකාව කොළඹ වරායට

ලෝකයේම වරායවල් 24කට පමණක්වීම ඇතුළුවිය හැකි 'EVER ACE' නෞකාව කොළඹ වරායට

ලෝකයේම වරායවල් 24කට පමණක්වීම ඇතුළුවිය හැකි 'EVER ACE' නෞකාව කොළඹ වරායට

ලොව විශාලතම බහලුම් නෞකාව වන ‘EVER ACE’ නෞකාව (05) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

කොළඹ වරායද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමනද මෙය බවය.

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *