CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *