අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කරගැනීමට රජයෙන් තල්ලුවක්

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 15 රජයෙන් ලබාදීමට තීරණය කර ඇති බවට දැනගන්නට ඇතැයි ආහාර ආනයනකරුවෝ පවසති.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව (27) රැස්වූ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව හරහා ලබාදීමට තීරණය කර ඇති බවට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබී ඇති බවත් ආනයනකරුවෝ කියති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *