එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15කට පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් 15කට මෙම තහනම පනවා තිබිණි.

එමෙන්ම, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට බැංකොක් වෙත පැමිණීමට අනුමැතිය ලබා දී තිබේ.
එළඹෙන ඔක්තෝබර් මස සිට මෙම අනුමැතිය හිමි වන බවද ප්‍රකාශයට පත් කර ඇත.

සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමේ අරමුණින් මෙම පියවරයන් ගෙන ඇති බවද, මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් කෝරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා තිබිය යුතු බවද දන්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *