Type to search

ඉටුකම අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කළ යාපනයේ පදිංචි පුද්ගලයෙක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

යාපනයේ පදිංචි පුද්ගලයෙකු විසින් ‘ඉටුකම’ කොවිඩ් – 19 සෞඛ්‍ය, සමාජ ආරක්ෂක අරමුදලට රු. මිලියන 10ක මුදලක් පරිත්‍යාග කර ඇත.

කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ සභාපති, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අදාළ චෙක්පත පිරිනැමීය.

මෙම සිද්ධියට අදාළ උත්සවය අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති බවට ප්‍රකාශ වේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *