(VIDEO) පාර්ලිමේන්තුව ඇතුළෙදි ජනාධිපති රිෂාඩ්ට ඇහුන්කන් දෙයි

(VIDEO) පාර්ලිමේන්තුව ඇතුළෙදි ජනාධිපති රිෂාඩ්ට ඇහුන්කන් දෙයි

(VIDEO) පාර්ලිමේන්තුව ඇතුළෙදි ජනාධිපති රිෂාඩ්ට ඇහුන්කන් දෙයි

රැදවුම් නියෝග මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී තමන් මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට පියවර ගත්තේය.

එහිදී බදුර්දීන් මහතා පෙන්වා දුන්නේ තමන් රදවාගෙන සිටින්නේ තමන් විසින් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයාට ලබා දුන් මිනිත්තු එකහමාරක ඇමතුමක් නිසා බවත්, මේ වන තෙක් තමන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවත්ය.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බදුර්දීන් මහතාගේ දුක්ගැනවිල්ල පිළිබදව අදහස් හුවමාරු කරගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *