රත්නපුරින් ලොව විශාලතම තරු නිල් මැණික් පොකුරක්

ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි තිබෙනවා. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ ලිදක් හාරමින් සිටියදී එය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මැණික ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක් පමණ වටිනාකමක්ඇති අතර මැණික කැරට් මිලියන 2.5ක් එනම් කිලෝ ග්‍රෑම් 510ක බරකින් යුතු වන බව පැවසේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *