බිම් මට්ටමේ සිදු වන කොරෝනා මරණ වාර්තා නොවන්නේ දැයි සැකයක් – PHI සංගමයේ සභාපති

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

පවතින තත්ත්වය අනුව බිම් මට්ටමේ සිදු වන කොරෝනා මරණ වාර්තා නොවන්නේ දැයි සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.’මව්බිම’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, මේ දිනවල කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවය.

ඒ හේතුවෙන් බිම් මට්ටමේ සිදු වන මරණ, දෛනික කොරෝනා මරණ වාර්තා සැකසීමේදී වාර්තා නොවන බවට සැකයක් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බ්න්දව ශ්‍රි හඩ අවස්ටා ගනනාවකම වාර්තා කළේය.

බිම් මට්ටමේ කොරෝනා මරණ වාර්තා වෙන්නෙ නෑ: මරණ ගණන්හිලව් පරස්පරයි; ශීඝ්‍ර වර්ධනයක් – සෞඛ්‍ය අංශ

(Exclusive)ලංකාවේ කොරෝනා මරණ 400ක් ද 4000ක් ද? ශ්‍රී හඬ හෙලිදරව්ව

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *