ලාංකික සංක්‍රමනිකයන් හා ඩයස්පෝරා සමඟ එකට වැඩ කිරීමට තමන් කැමති බව ඇමරිකාව දන්වයි

අවතැන් වූ ලාංකිකයන් හා එම සංවිධාන සමඟ එකට වැඩ කිරීමට තමන් කැමති බව ඇමරිකාව දන්වයි

අවතැන් වූ ලාංකිකයන් හා එම සංවිධාන සමඟ එකට වැඩ කිරීමට තමන් කැමති බව ඇමරිකාව දන්වයි

ලාංකික සංක්‍රමනිකයන් සමග හා ඩයස්පෝරා සංවිධාන සමග දිගටම වැඩ කිරීමට තමන් කැමති බවට ඇමරිකාව ප්‍රකාශ කර සිටී.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දකුණු හා මධ්‍යම ආසියාතික වැඩසටහන් පිළිබඳව කාර්යාලයේ නිල ට්විටර් පිටුවෙහි එසේ සඳහන් කර ඇත.
එම සටහනෙහි තවද මෙසේ සඳහන් කර ඇත:

ප්‍රාන්තයේ අනෙකුත් රටවල් සමග සහ සම්බන්ධ වීමට ඩයස්පෝරා අප හට මහත් උදව් කර කරන්නාහ.
තවද ලංකාව ඇතුළු අනෙකුත් දකුණු ආසියාතික රටවල්වල සංක්‍රමනිකයන් සම්බන්ධයෙන්ද තවදුරටත් එකට වැඩ කිරීමට තමන් සූදානම් බවද සඳහන් කර ඇත.

එමෙන්ම දෙපාර්ශවය සම්බන්ධයෙන් ඇත්තාහු යහපත් විෂයන් සම්බන්ධව දැනට පවතින සාකච්ඡාවන් මහත්සේ පිළිගන්නා බවද එම පිටුවේ තවදුරටත් සඳහන් වේ.

– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *