“අපක්ෂපාතීව ක්‍රියා කරන්න” – මන්ත්‍රීවරු තිස් නවයක් කතානායකවරයාට කියයි

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක් - කතානායක

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක් - කතානායක

අපක්ෂපාතීව ක්‍රියා කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39කගේ අත්සනින් කතානායකවරයාට ලිපියක් බාරදී තිබේ.

එමගින් පෙන්වා දී ඇත්තේ කතානායක වරයා දිගින් දිගටම සභා ගර්භය තුළදී පක්ෂපාතීව කටයුතු කරන බවයි.

ආණ්ඩු පක්ෂයේ විසින් ගෙන එන ඇතැම් යෝජනාවලට විරුද්ධ වූ අවස්ථාවලදී කතානායක වරයා සිතා මතා විපක්ෂයේ මන්ත්‍රීවරු නොසලකා කටයුතු කළ ආකාරය අවස්ථා කිහිපයක දී නිරීක්ෂණය කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *