Type to search

පරිසර විනාශය ගැන රජයට එල්ලවන චෝදනා බැහැර කරන්න බැහැ – මැදගම ධම්මානන්ද හිමි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රට පුරා පරිසර විනාශය ගැන එල්ලවන චෝදනා බැහැර කළ නොහැකි බවත් මේ වනවිට තැන තැන සිදුවන වන විනාශයට එරෙහිව රට පුරා විරෝධතා පැන නැග ඇති බවත් මේවා බැහැර නොකර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් අස්ගිරි පාර්ෂවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූවේ උන් වහන්සේ බැහැ දැකීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *