Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත.

නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

Exit mobile version