Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය දශකයේ ක්‍රිකට් තරු සම්මාන සඳහා ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු හතරක්

පසුගිය දශකයේ ක්‍රිකට් තරු සම්මාන සඳහා ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු හතරක්

පසුගිය දශකයේ ක්‍රිකට් තරු සම්මාන සඳහා ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු හතරක්

පසුගිය දශකයක කාලය පුරා ලෝක ක්‍රිකට් වංශකතාවේ ලාංකේය පරිච්ඡෙදය රනින් ලියූ ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු හතරක් අයි.සී.සි ය විසින් පසුගිය දශකයේ ක්‍රිකට් තරු සම්මාන සඳහා නිර්දේශ කර ඇත.

සුපිරි ක්‍රිඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් දශකයේ ක්‍රිකට් තරු සම්මාන උළෙලේ කාන්ඩ 04ක් යටතේ සම්මාන සඳහා නිර්දේශ කර ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ වෙති.

අපේ ක්‍රිකට් විරුවන් ජයග්‍රහණය කරවීමට ලාංකික ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන්ටද අවස්ථාවක් ලැබී ඇති අතර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 16 දක්වා කාලය අතර තුර icc-cricket.com/awards වෙබ් අඩවියට පිවිස මනාප පල කල හැක.

අපේ ක්‍රීඩකයන් නිර්දේශ කර ඇති කාන්ඩ වන්නේ,

මහේල ජයවර්ධන – දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය.

කුමාර සංගක්කාර – දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ දශකයේ එක්දින ක්‍රිඩකයා.

ලසිත් මාලිංග – දශකයේ එක්දින ක්‍රීඩකයා සහ දශකයේ 20/20 ක්‍රීඩකයා.

රංගන හේරත් දශකයේ ටෙස්ට් ක්‍රිඩකයා.

Exit mobile version